ඔක්තෝබර් ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2018 ඔක්තෝබර් සාකච්ඡාවකට යෝජනා ඔක්තෝබර් 1-7 දේවවචනය නිධානයක් | යොහන් 9-10 යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා ඔක්තෝබර් 8-14 දේවවචනය නිධානයක් | යොහන් 11-12 යේසුස් වගේ දයානුකම්පිත කෙනෙක් වෙන්න ඔක්තෝබර් 15-21 දේවවචනය නිධානයක් | යොහන් 13-14 “ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි” යහපත් ක්‍රිස්තියානීන් වෙමු සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා ඔක්තෝබර් 22-28 දේවවචනය නිධානයක් | යොහන් 15-17 “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා” යහපත් ක්‍රිස්තියානීන් වෙමු සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න ඔක්තෝබර් 29–නොවැම්බර් 4 දේවවචනය නිධානයක් | යොහන් 18-19 යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා යහපත් ක්‍රිස්තියානීන් වෙමු සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න