ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 7 පි.
  • ඔක්තෝබර් 29–නොවැම්බර් 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 29–නොවැම්බර් 4
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 7 පි.

ඔක්තෝබර් 29–නොවැම්බර් 4

යොහන් 18-19

  • ගීතිකා අංක 54 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා”: (විනා. 10යි)

    • යොහ 18:36—දේවරාජ්‍යය ගැන පණිවිඩය තමයි යේසුස් උගන්වපු ප්‍රධානම සත්‍යය

    • යොහ 18:37—දෙවිගේ අරමුණුවලට සම්බන්ධ සත්‍යයන් ගැන යේසුස් සාක්ෂි දැරුවා (nwtsty යොහ 18:37 “සාක්ෂි දැරීමටයි,” “සත්‍යය” යන සටහන්)

    • යොහ 18:38අ—සත්‍යය කියලා දෙයක් තියෙනවා කියලවත් පිලාත් පිළිගත්තේ නැහැ (nwtsty යොහ 18:38අ “සත්‍යය? ඒ මොකක්ද?” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 19:30—යේසුස් “අවසන් හුස්ම හෙළුවේය” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 19:30 “අවසන් හුස්ම හෙළුවේය” යන සටහන)

    • යොහ 19:31—යේසුස් මැරුණේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (nwtsty යොහ 19:31 “ඒ සබත් දවස මහ සබත් දවසක් විය” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 18:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට jw.org වෙබ් අඩවිය පෙන්වන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දෙන්න. ප්‍රශ්නයක් යොදාගෙන නැවත බැලීමකට මඟ සලසාගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 14වෙනි පාඩම 6-7¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 46

  • “සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අධර්මිෂ්ඨ දේවල් ගැන නොව සත්‍යය ජය ගන්නා විට ප්‍රීති වෙන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. වෙලාව තියෙන විදිහට “මේ චරිතය ගැන හිතන්න” කියන කොටුවේ තියෙන තොරතුරු සලකලා බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 41 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 32 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න