ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 6 පි.
  • “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මහත් ධෛර්යයෙන් යුක්ත ව සිටින්න!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් 16:33 - “මම ලෝකයෙන් ජයගතිමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ධෛර්යය වැඩි කරගන්න ඔයාටත් පුළුවන්!
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘බලන්න, යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 6 පි.
යේසුස් නියෝජිතයන් එක්ක කතා කරමින්

දේවවචනය නිධානයක් | යොහන් 15-17

“ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”

15:19, 21; 16:33

  • මේ ලෝකයේ මිනිසුන්ට කිසිම විදිහකින්වත් සමාන නොවී ඉඳලා යේසුස් ලෝකයෙන් ජය ගත්තා

  • ලෝකයේ මිනිසුන්ගේ බලපෑමට හසු නොවී අපේ හැසිරීම සහ සිතුවිලි පවිත්‍රව තියාගන්න නම් ධෛර්යය තියෙන්නම ඕනේ

  • යේසුස් මේ ලෝකයෙන් ජය ගත්ත විදිහ ගැන හොඳට හිතනවා නම් ධෛර්යවන්තව ඔහුව අනුගමනය කරන්න අපිට පුළුවන් වෙනවා

ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්න එක මට අභියෝගයක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්න මං අරන් තියෙන අදිටන දුර්වල වෙන්න ඉඩ තියෙන්නේ මාධ්‍යය හරහා අහන්න දකින්න ලැබෙන මොන වගේ දේවල් නිසාද?

යෞවනයෙක් ජාතිය උසස් කරන දෙයකට සම්බන්ධ නොවෙමින්; සහෝදරයෙක් රැකියා අවස්ථාවක් ප්‍රතික්ෂේප කරමින්; සහෝදරයෙක් යාළුවන්ට සාක්ෂි දරමින්; සාක්ෂිකාර යුවළක් වෛද්‍යවරයෙක් එක්ක කතා කරමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න