ඔක්තෝබර් 1-7
යොහන් 9-10
ගීතිකා අංක 25 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා”: (විනා. 10යි)
යොහ 10:1-3, 11, 14—“උතුම් එඬේරා” වන යේසුස් එක් එක් බැටළුවා ගැන සැලකිලිමත් වෙමින් එයාලව නොමසුරුව පෝෂණය කරනවා (nwtsty යොහ 10:1 “බැටළු ගාල” යන මීඩියා; w11 5/15 7-8 5¶)
යොහ 10:4, 5—බැටළුවන් යේසුස්ගේ හඬ හොඳින්ම හඳුනනවා. නාඳුනන අය පස්සේ එයාලා යන්නේ නැහැ (cf 146-147 17¶)
යොහ 10:16—යේසුස්ගේ අනුගාමිකයන් අතරේ සැබෑ එකමුතුකමක් තියෙනවා (nwtsty යොහ 10:16 “මඟ පෙන්විය යුතුයි” යන සටහන)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 9:38—යේසුස්ගෙන් සුවය ලබපු අන්ධ මිනිසා ඔහු ඉදිරියේ දණින් වැටුණේ ඇයි? (nwtsty යොහ 9:38 “යේසුස් ඉදිරියේ දණින් වැටුණේය” යන සටහන)
යොහ 10:22—“කැප කිරීමේ උත්සවය” විදිහට හඳුන්වන්නේ මොකක්ද? (nwtsty යොහ 10:22 “කැප කිරීමේ උත්සවය” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 9:1-17
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 14වෙනි පාඩම 1-2¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 37 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 3 සහ යාච්ඤාව