මැයි ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2020 මැයි සාකච්ඡාවකට යෝජනා මැයි 4-10 දේවවචනය නිධානයක් | උත්පත්ති 36-37 යෝසෙප්ට එයාගේ සහෝදරයන් ඊර්ෂ්‍යා කළා යහපත් ක්‍රිස්තියානීන් වෙමු ඔයා සූදානම්ද? මැයි 11-17 දේවවචනය නිධානයක් | උත්පත්ති 38-39 යෙහෝවා දෙවියන් යෝසෙප්ව තනි කළේ නැහැ යහපත් ක්‍රිස්තියානීන් වෙමු යෝසෙප්ව ආදර්ශයට අරන් වේශ්‍යාකම වෙතින් පලා දුවන්න මැයි 18-24 දේවවචනය නිධානයක් | උත්පත්ති 40-41 යෙහෝවා දෙවියන් යෝසෙප්ව ගලවගත්තා මැයි 25-31 දේවවචනය නිධානයක් | උත්පත්ති 42-43 යෝසෙප් තමන්වම පාලනය කරගත්තා යහපත් ක්‍රිස්තියානීන් වෙමු වාර්තාවක් කියවද්දී සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න උත්සාහ කරන්න