ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මැයි 2 පි.
  • මැයි 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 4-10
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මැයි 2 පි.

මැයි 4-10

උත්පත්ති 36-37

  • ගීතිකා අංක 114 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෝසෙප්ට එයාගේ සහෝදරයන් ඊර්ෂ්‍යා කළා”: (විනා. 10යි)

    • උත් 37:3, 4—යෝසෙප්ගේ තාත්තා වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට නිසා එයාගේ සහෝදරයන් එයාට වෛර කළා (w14 8/1 12-13)

    • උත් 37:5-9, 11—යෝසෙප් දැකපු හීනය අහලා එයාගේ සහෝදරයන්ට එයා ගැන තිබුණු ඊර්ෂ්‍යාව තවත් වැඩි වුණා (w14 8/1 13 2-4¶)

    • උත් 37:23, 24, 28—යෝසෙප් ගැන තිබුණු ඊර්ෂ්‍යාව නිසා එයාගේ සහෝදරයන් එයාට හුඟක් නපුරු විදිහට සැලකුවා

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 36:1—ඒසව්ව ඒදොම් කියලත් හැඳින්නුවේ ඇයි? (it-1-E 678)

    • උත් 37:29-32—යෝසෙප්ගේ සහෝදරයන් ලේවලින් පෙඟිලා තිබුණු යෝසෙප්ගේ ඉරුණු ඇඳුම යාකොබ්ට පෙන්නුවේ ඇයි? (it-1-E 561-562)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 36:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 17වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w10 9/15 14—තේමාව: උඩඟුකම සහ ඊර්ෂ්‍යාව හිතින් අයින් කරගන්නේ කොහොමද? (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 126

  • “ඔයා සූදානම්ද?”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක පෙන්වන්න. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් මඟපෙන්වීම් දීලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 113 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 84 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න