ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මැයි 4 පි.
  • මැයි 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 11-17
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මැයි 4 පි.

මැයි 11-17

උත්පත්ති 38-39

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් යෝසෙප්ව තනි කළේ නැහැ”: (විනා. 10යි)

    • උත් 39:1—යෝසෙප් ඊජිප්තුවේ වහලෙක් වුණා (w14 11/1 12 4-5¶)

    • උත් 39:12-14, 20—බොරු චෝදනා පිට යෝසෙප්ව හිරේ දැම්මා (w14 11/1 14-15)

    • උත් 39:21-23—යෙහෝවා දෙවියන් දිගටම යෝසෙප් එක්කම හිටියා (w14 11/1 15 2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 38:9, 10—යෙහෝවා දෙවියන් ඕනාන්ව මරණයට පත් කළේ ඇයි? (it-2-E 555)

    • උත් 38:15-18—යූදා සහ තාමර් ඒ විදිහට කටයුතු කළේ ඇයි? (w04 1/15 30 4-5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 38:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. සහෝදරිය නිවැසියාට තේරුම්ගන්න පුළුවන් විදිහට පණිවිඩය කිව්වේ කොහොමද? (th 17වෙනි පාඩම) ප්‍රචාරකයාට ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න තිබුණේ කොයි අවස්ථාවේද? ඒ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 11වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 121

  • “යෝසෙප්ව ආදර්ශයට අරන් වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වේශ්‍යාකම වෙතින් පලා දුවන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 114 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 26 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න