ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මැයි 6 පි.
  • යෝසෙප් තමන්වම පාලනය කරගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝසෙප් තමන්වම පාලනය කරගත්තා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදර්ශවත් පියෙක්!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මැයි 6 පි.
අඬමින් ඉන්න යෝසෙප් සහ පසුබිමේ ඉන්න එයාගේ සහෝදරයන්.

දේවවචනය නිධානයක් | උත්පත්ති 42-43

යෝසෙප් තමන්වම පාලනය කරගත්තා

42:5-7, 14-17, 21, 22

නොහිතපු වෙලාවක තමන්ගේ සහෝදරයන්ව මුණගැහුණාම යෝසෙප්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඕනෙ නම් එයාට තිබුණා ඒ වෙලාවෙම එයා කවුද කියලා අයියලාට කියලා එයාලව ආදරෙන් වැළඳගෙන පිළිගන්න. එහෙමත් නැත්නම් එයාලගෙන් පළිගන්න. ඒත් ඒ වෙලාවේ එයා හැඟීම්වලට වහල් වුණේ නැහැ. පවුලේ අයගෙන් හරි වෙන අයගෙන් හරි අසාධාරණයට ලක් වුණොත් ඔයා මොකද කරන්නේ? රැවටිලිකාර හිතට වහල් වෙලා වැඩ කරනවා වෙනුවට තමන්වම පාලනය කරගෙන සන්සුන්ව වැඩ කරන එක කොයි තරම් වැදගත්ද කියලා යෝසෙප්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන්.

මුහුණ දෙන්න වෙන ඕනම තත්වයකදී යෝසෙප්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න