සැප්තැම්බර් 15 සවන් දෙන කෙනෙක් අපට අවශ්‍ය ය ඔබ යාච්ඤා කරන විට දෙවියන් වහන්සේ සවන් දෙන සේක් ද? පුරවැසියෙකු වේවා විදේශිකයෙකු වේවා, දෙවියන් වහන්සේ ඔබ ව සාදරයෙන් පිළිගන්නා සේක! යෙහෝවඃ වහන්සේගේ සැපයුම වන, “දෙනලද්දෝ” ලොව විශාලතම වරායක දේශනා කිරීමේ අභියෝගය ‘ප්‍රේමය පදනම් කරගෙන අවවාද දීම’ තහනම යටතේ දී, යෙහෝවඃ වහන්සේ අප ව රැකබලා ගත් සේක 1 කොටස පාඨකයන්ගෙන් ප්‍රශ්න නෝවා නැවෙන් කපුටෙකුත් පසු ව කොබෙයියෙකුත් පිට කළේ ඇයි? ගිබියොන්වරු ඔවුහු සාමය සෙව්වෝ ය යමෙක් ඔබ ව හමුවෙන්ට එනවාට ඔබ කැමති ද?