නොවැම්බර් 15 ඔබ පතන්නේ සාධාරණ ලෝකයක්ද? සාධාරණ ලෝකයක් සිහිනයක් නොවෙයි! පරීක්ෂා හමුවේ ඔබේ ඇදහිල්ලට ඇලී සිටින්න! ඇදහිල්ල අපව ක්‍රියාවලට පොලඹවයි! ඇදහිල්ල අපව ඉවසිලිවන්ත සහ යාච්ඤාපූර්වක කරවයි දෙවි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව සහ මිෂ්නා ඔනේසිපොරස්—එඩිතර සනසන්නෙක් ප්‍රයෝජනවත් වූ නිදි නැති රැයවල් ඔබව බැහැදකිනවාට කැමතිද?