අගෝස්තු ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2020 අගෝස්තු සාකච්ඡාවකට යෝජනා අගෝස්තු 3-9 දේවවචනය නිධානයක් | නික්මයාම 13-14 ‘නොසැලී ස්ථිරව ඉන්න. යෙහෝවා දෙවි ඔබව ගලවගන්නා ආකාරය දෑසින්ම බලාගන්න’ යහපත් ක්‍රිස්තියානීන් වෙමු අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගන්න අගෝස්තු 10-16 දේවවචනය නිධානයක් | නික්මයාම 15-16 යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න යහපත් ක්‍රිස්තියානීන් වෙමු පුරෝගාමියෙක් විදිහට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න අගෝස්තු 17-23 දේවවචනය නිධානයක් | නික්මයාම 17-18 නිහතමානී සහෝදරයන් අනිත් අයව පුහුණු කරලා වගකීම් භාර දෙනවා අගෝස්තු 24-30 දේවවචනය නිධානයක් | නික්මයාම 19-20 දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන අගෝස්තු 31–සැප්තැම්බර් 6 දේවවචනය නිධානයක් | නික්මයාම 21-22 යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න