අගෝස්තු 3-9
නික්මයාම 13-14
ගීතිකා අංක 148 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“‘නොසැලී ස්ථිරව ඉන්න. යෙහෝවා දෙවි ඔබව ගලවගන්නා ආකාරය දෑසින්ම බලාගන්න’”: (විනා. 10යි)
නික් 14:13, 14—යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව ගලවගන්නවා කියලා මෝසෙස් ස්ථිර විශ්වාසයකින් කිව්වා (w13 2/1 4)
නික් 14:21, 22—යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් විදිහට ඊශ්‍රායෙල්වරුන්ව ගලවගත්තා (w18.09 26 13¶)
නික් 14:26-28—යෙහෝවා දෙවියන් පාරාවෝවයි, එයාගේ හමුදාවවයි විනාශ කළා (w09 3/15 7 2-3¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
නික් 13:17—ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන යද්දී යෙහෝවා දෙවියන් එයාලා ගැන සැලකිලිමත් වුණේ කොහොමද? (it-1-E 1117)
නික් 14:2—ඊශ්‍රායෙල්වරුන් රතු මුහුදෙන් එගොඩ වෙන්න ඇත්තේ මොන ස්ථානයෙන්ද? (it-1-E 782 2-3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 13:1-20 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘හොඳ අවසානයක්’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ සඟරාවේ 20වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w07 12/15 18-19 13-16¶—තේමාව: දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුදේදී ගලවගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඉදිරියේදී අපිට ධෛර්යය ඕනෙමයි - කෙටි වීඩියෝව’ පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 126 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 128 සහ යාච්ඤාව