ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 7 පි.
  • අගෝස්තු 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 24-30
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 7 පි.

අගෝස්තු 24-30

නික්මයාම 19-20

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන”: (විනා. 10යි)

    • නික් 20:3-7—යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ඔහුට ගෞරව කරන්න (w90 3/1 11 2¶)

    • නික් 20:8-11—යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දෙන්න

    • නික් 20:12-17—අනිත් අයට ගෞරව කරන්න (w90 3/1 11 3-4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 19:5, 6—“පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වෙන්න තිබුණු අවස්ථාව ඊශ්‍රායෙල් ජාතියට අහිමි වුණේ ඇයි? (it-2-E 687 1-2¶)

    • නික් 20:4, 5—“මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි” කියලා දෙවියන් කියපු එකෙන් අදහස් කළේ මොකක්ද? (w04 3/15 27 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 19:1-19 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 15වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 67-68 17-19¶ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • ‘මීට වඩා නිදහසක් තිබ්බා නම් . . . ’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ යෞවනයන්ගෙන් මෙහෙම අහන්න. දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද? ඔයාගේ අතින් වරදක් වුණොත් කරන්න ඕනෙ මොකක්ද? දෙමාපියන්ට ගෞරවය කරන එක වැඩි නිදහසක් ලබාගන්න උදව් වෙන්නේ කොහොමද?

  • ‘මහලු දෙමාපියන්ව ආදරයෙන් රැකබලා ගන්න’: (විනා. 9යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. දෙමාපියන් වයසට යද්දී මුහුණ දෙන්න වෙන අභියෝග මොනවාද? දෙමාපියන්ව බලාගන්න විදිහ ගැන පවුලේ හැමෝම හොඳින් කතාබහ කරලා තීරණ ගන්න එක වැදගත් ඇයි? දෙමාපියන්ව රැකබලා ගද්දී එයාලට ගෞරවයෙන් සලකන්න දරුවන්ට පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 129 පරි., “කස පහර” කියන කොටුව

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න