ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 8 පි.
  • අගෝස්තු 31–සැප්තැම්බර් 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 31–සැප්තැම්බර් 6
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 8 පි.

අගෝස්තු 31–සැප්තැම්බර් 6

නික්මයාම 21-22

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න”: (විනා. 10යි)

    • නික් 21:20—මිනී මැරීම යෙහෝවා දෙවියන් පිළිකුල් කරනවා (it-1-E 271)

    • නික් 21:22, 23—නූපන් දරුවකුගේ ජීවිතය වුණත් යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා (lvs 95 16¶)

    • නික් 21:28, 29—අපේ සහ අනිත් අයගේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා (w10 4/15 29 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 21:5, 6—මේ බයිබල් පදවලට අනුව යෙහෝවා දෙවියන්ට කැප වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (w10 1/15 4 4-5¶)

    • නික් 21:14—මේ බයිබල් පදයෙන් අදහස් කරන්නේ මොකක්ද? (it-1-E 1143)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 21:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 20වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w09 4/1 31—තේමාව: පියා නැති දරුවන්ට පියෙක්. (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 60

  • ‘දෙවි වගේ ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. දරුවෙක් ලැබෙන්න ඉද්දී මොන වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්ද? ගබ්සාව ගැන හිතන්න ඕන විදිහ තේරුම්ගන්න නික්මයාම 21:22, 23 උදව් වෙන්නේ කොහොමද? දෙවියන්ව සතුටු කරන විදිහේ තීරණයක් ගන්න විශ්වාසයත් ධෛර්යයත් ඕනෙ ඇයි? නැවත නැඟිටීම ගැන හිතන එක සහනයක් වෙන්නේ කොහොමද?

  • දෙවියන්ට කැප වීමෙන් ලැබෙන ප්‍රයෝජන: (විනා. 5යි) 2010 ජනවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ 4වෙනි පිටුවේ 4-7 ඡේද මත පදනම් දේශනයක්. දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න බයිබල් ශිෂ්‍යයන්ව උනන්දු කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 130 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 15 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න