ජනවාරි ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2020 ජනවාරි සාකච්ඡාවකට යෝජනා ජනවාරි 6-12 දේවවචනය නිධානයක් | උත්පත්ති 1-2 යෙහෝවා දෙවියන් මිහිපිට නිර්මාණය කළ දේවල් යහපත් ක්‍රිස්තියානීන් වෙමු ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද? ජනවාරි 13-19 දේවවචනය නිධානයක් | උත්පත්ති 3-5 මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල යහපත් ක්‍රිස්තියානීන් වෙමු පත්‍රිකා යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් කොහොමද? ජනවාරි 20-26 දේවවචනය නිධානයක් | උත්පත්ති 6-8 “නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය” ජනවාරි 27–පෙබරවාරි 2 දේවවචනය නිධානයක් | උත්පත්ති 9-11 “මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි” යහපත් ක්‍රිස්තියානීන් වෙමු දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න