ජනවාරි 13-19
උත්පත්ති 3-5
ගීතිකා අංක 72 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල”: (විනා. 10යි)
උත් 3:1-5—යක්ෂයා දෙවියන්ට අපහාස කළා (w17.02 5 9¶)
උත් 3:6—ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා (w00 11/15 25-26)
උත් 3:15-19—කරපු වරදට විඳින්න වෙන ප්‍රතිඵල ගැන දෙවියන් ආදම් සහ ඒවට පැහැදිලි කළා (w12 9/1 4 2¶; w04 1/1 29 2¶; it-2-E 186)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 4:23, 24—ලාමෙක් මේ කවිය හදන්න පෙලඹුණේ ඇයි? (it-2-E 192 5¶)
උත් 4:26—ඒනොෂ්ගේ කාලේ ජීවත් වුණු අය ‘යෙහෝවා දෙවිගේ නාමයට අවමන් කරන්න’ ඇත්තේ කොහොමද? (it-1-E 338 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 4:17–5:8 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ඒ හැඳින්වීමට කැමති ඇයි? ප්‍රචාරකයන් නැවත බැලීම කරන්න සැලසුම් කරපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියා කතා කරපු විෂයකට අදාළ තොරතුරු තියෙන මෑතකදී පළ වුණු සඟරාවක් නිවැසියාට දීලා එන්න. (th 2වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“පත්‍රිකා යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් කොහොමද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. පත්‍රිකාවක් යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න විදිහ ගැන පෙන්වන වීඩියෝව පෙන්වලා සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 99 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 85 සහ යාච්ඤාව