ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජනවාරි 2 පි.
  • ජනවාරි 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 6-12
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජනවාරි 2 පි.

ජනවාරි 6-12

උත්පත්ති 1-2

  • ගීතිකා අංක 11 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් මිහිපිට නිර්මාණය කළ දේවල්”: (විනා. 10යි)

    • [‘උත්පත්ති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • උත් 1:3, 4, 6, 9, 11—පළවෙනි, දෙවෙනි, තුන්වෙනි දවස්වලදී දෙවියන් කළ දේවල් (it-1-E 527-528)

    • උත් 1:14, 20, 24, 27—හතරවෙනි, පස්වෙනි, හයවෙනි දවස්වලදී දෙවියන් කළ දේවල් (it-1-E 528 5-8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 1:1—බයිබලයේ සඳහන් තොරතුරුවලින් පොළොව කොයි තරම් කාලයක් පැවතිලා තියෙනවාද කියන එක ගැන පැහැදිලි වෙන්නේ මොනවාද? (w15 6/1 5)

    • උත් 1:26—යේසුස් හවුල් නිර්මාතෘ කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? (it-2-E 52)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 1:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 13වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w08 2/1 5—තේමාව: අපිව නිර්මාණය කළ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබෙන එක ලොකු සහනයක්. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 73

  • “ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි’ සහ ‘සත්ව විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි’ කියන වීඩියෝ පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 98 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 18 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න