නොවැම්බර් 8 පටුන “මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය” ඒඩ්ස් පැතිරෙයි අප්‍රිකාවේ ඒඩ්ස් මාරයාගේ ගමන නවතීද? ඒ කෙසේද? පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩු දෙන විට . . . සාමයේ බලාපොරොත්තු සුන් වී යයිද? සාමය සොයා අසිසිහි රැස් වූ ආගමික නායකයෝ කල්පවතින සාමය ගෙනෙනු ඇත්තේ කවුද? බ්‍රිතාන්‍යයේ බැජර්—වන වදුලේ රජා ගිනි කන්දක් පුපුරද්දී අපි දිවි ගලවාගත් හැටි! දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද? මට ජංගම දුරකථනයක් අවශ්‍යද? ජනමාධ්‍යය සතු කාර්යභාරය ‘මං හිතන්නේ ඒකෙන් මගේ ජීවිතේ බේරුණා!’