ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 11/8 31 පි.
  • ජනමාධ්‍යය සතු කාර්යභාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනමාධ්‍යය සතු කාර්යභාරය
  • 2002 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම්?
    යොවුන් සිතේ ගැටලු
  • සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • පාඨකයන් වෙතයි!
    2006 පිබිදෙව්!
  • දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 1වෙනි කොටස: මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
2002 පිබිදෙව්!
g02 11/8 31 පි.

ජනමාධ්‍යය සතු කාර්යභාරය

“අමෙරිකාවේ ජනමාධ්‍යයට හිමි කාර්යභාරය වන්නේ පීඩාවට පත් වූ අයව සැනසීමයි. සැප පහසු ජීවිතයක් ගත කරන අයව පීඩාවට පත් කිරීමයි” කියා ස්ක්‍රිප්ස් පුවත්පතේ ආරම්භකයා වන එඩ්වඩ් විලිස් ස්ක්‍රිප්ස් වරක් පැවසූ බව ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් වන මයික් මකරි පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ, “ජනයාව දැනුවත් කරන්නේ නැත්නම් ඔවුන්ව සනසන්නවත් පීඩාවට පත් කරන්නවත් බැහැ” කියායි.

“අපේ [එ.ජ.] ජනමාධ්‍යය අවට ලෝකයේ සිදුවීම් ගැන වාර්තා නොකරන නිසා ලෝකය පිළිබඳව අවබෝධයක් ලබා දීමට අප යොදාගන්නා ක්‍රමයේ ලොකු අඩුවක් තිබෙන බව [මකරි] සඳහන් කළා.” “ලෝක සිදුවීම් පිළිබඳ පුවත් දැනගැනීමට අමෙරිකානු පුරවැසියන්ට අවශ්‍යතාවක් නැහැ” කියා එ.ජ. ජනමාධ්‍යය විශ්වාස කිරීම කනගාටුදායක කාරණයකි.—Graphic Arts Monthly.

පිබිදෙව්! සඟරාවේ ලේඛකයෝ ලෝකයේ සැම තැනකම සිටිති. එම සඟරාවේ ඉලක්කය වන්නේ වත්මන් ගැටලු මෙන්ම විද්‍යාව හා සමාජය සම්බන්ධ විෂයන් එහි පාඨකයන්ගේ අවධානයට ලක් කිරීමයි. එය ප්‍රේමණීය මැවුම්කරුවෙකු කෙරෙහි විශ්වාසය ගොඩනංවයි. සමගාමීව භාෂා 61කින් ඇතුළුව භාෂා 87කින් ප්‍රකාශයට පත් කරනු ලබන එහි සෑම කලාපයක්ම මිලියන 21කට වඩා බෙදාහැරේ. ඔබත් පිබිදෙව්! කියවා පිබිද නොසිටින්නේ මන්ද?

[31වන පිටුවේ පින්තූරය]

වහල්භාවය නිම වන දා!

[31වන පිටුවේ පින්තූරය]

විද්‍යාව හා ආගම එක් කළ හැකිද?

[31වන පිටුවේ පින්තූරය]

සූදුව අහිංසක විනෝදයක් පමණක්ද?

[31වන පිටුවේ පින්තූරය]

බැට කන කාන්තාවන්ට උපකාර

[31වන පිටුවේ පින්තූරය]

ලෝක සාමය නිකම්ම සිහිනයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න