පටුන
2002 නොවැම්බර් 8
ඒඩ්ස් මාරයාගේ ගමන නවතාලනු ලැබේද?
ඒඩ්ස් වනාහි ලෝක ව්‍යාප්ත ව්‍යසනයකි. කෙසේවෙතත්, මෑතකදී වඩාත් දරුණුම ලෙසින් මෙයින් පහර කා ඇත්තේ දකුණු අප්‍රිකාවයි. මේ සඳහා විසඳුමක් තිබෙනවාද?
3 “මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”
8 ඒඩ්ස් මාරයාගේ ගමන නවතීද? ඒ කෙසේද?
12 පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩු දෙන විට . . .
13 සාමයේ බලාපොරොත්තු සුන් වී යයිද?
14 සාමය සොයා අසිසිහි රැස් වූ ආගමික නායකයෝ
18 කල්පවතින සාමය ගෙනෙනු ඇත්තේ කවුද?
20 බ්‍රිතාන්‍යයේ බැජර්—වන වදුලේ රජා
22 ගිනි කන්දක් පුපුරද්දී අපි දිවි ගලවාගත් හැටි!
32 ‘මං හිතන්නේ ඒකෙන් මගේ ජීවිතේ බේරුණා!’
දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද? 26
අපට අපේ දුර්වලකම් ජයගත හැකිද? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද?
මෙම හුරුබුහුටි ඉලෙක්ට්‍රෝනික උපකරණයෙහි යම් අවාසිදායක පැති තිබෙන බව පෙනේ. ජංගම දුරකථනයක් හොඳ පාලනයකින් යුතුව භාවිත කළ හැක්කේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Copyright Sean Sprague/Panos Pictures
AP Photo/Efrem Lukatsky
කවරය: Alyx Kellington/Index Stock Photography