දේවවචනය නිධානයක් | රෝම 15-16 විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න 15:4-7 විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙනුත් ලබා දෙනවා. මේ බයිබල් චරිත ගැන හිතන එක අපිට සැනසීමක් සහ දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? නෝවා යෝසෙප් දාවිත්