ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 3 පි.
  • මාර්තු 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 11-17
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 3 පි.

මාර්තු 11-17

රෝම 15-16

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න”: (විනා. 10යි)

    • රෝම 15:4—සැනසිල්ල අද්දකින්න බයිබලය කියවන්න (w17.07 14 11¶)

    • රෝම 15:5—“විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත්” ඉල්ලලා දෙවියන්ට කන්නලව් කරන්න (w16.04 14 5¶)

    • රෝම 15:13—යෙහෝවා දෙවියන් අපිට බලාපොරොත්තුවක් දීලා තියෙනවා (w14 6/15 14 11¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 15:27—වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් යෙරුසලමේ ක්‍රිස්තියානීන්ට ණයගැති වුණේ මොන අර්ථයෙන්ද? (w02 11/15 13 18¶; w89-E 12/1 24 3¶)

    • රෝම 16:25—“බොහෝ කාලයක් පුරා” සඟවා තැබූ “පරිශුද්ධ රහස” මොකක්ද? (it-1-E 858 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 15:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 10වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 129

  • ‘යෙහෝවා දෙවි “විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත්” ලබා දෙනවා’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    • සැනසිල්ල අද්දකින්න නම් කරන්න ඕනෙ මොනවාද?

    • අනිත් අයව සනසවන්න පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 58 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න