ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 4 පි.
  • මාර්තු 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 18-24
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 4 පි.

මාර්තු 18-24

1 කොරින්ති 1-3

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයා ඔයාගේ ආශාවන්ට යටත් වෙන කෙනෙක්ද නැත්නම් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන කෙනෙක්ද?” (විනා. 10යි)

    • [‘1 කොරින්ති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 1කොරි 2:14—‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ කටයුතු කරන්නේ කොහොමද? (w18.02 19 4-5¶)

    • 1කොරි 2:15, 16—‘දෙවියන්ගේ මඟ පෙන්වීමට යටත් වෙන කෙනෙක්’ කටයුතු කරන්නේ කොහොමද? (w18.02 19 6¶; 22 15¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1කොරි 1:20—“මේ ලෝකයේ ප්‍රඥාව මෝඩකමක්” කියලා දෙවියන් ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? (it-2-E 1193 1¶)

    • 1කොරි 2:3-5—පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w08 7/15 27 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 1:1-17 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන් අරන් ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 18

  • “සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්.

  • මාර්තු 23වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 7යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකෙ තියෙන දේවල් සලකලා බලන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. සභාවට අයිති මුළු ප්‍රදේශයම ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 59 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 51 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න