ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 6 පි.
  • අකීකරු පුත්‍රයා ගැන උපමාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අකීකරු පුත්‍රයා ගැන උපමාව
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කාරුණික සමරිතානුවරයා ගැන උපමාව
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාව දීමට සූදානම්ව සිටින පියෙක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විමසිලිමත්ව සහ උත්සාහවන්තව සිටින්න!
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 6 පි.
අකීකරු පුත්‍රයාව තාත්තා ආදරෙන් පිළිගනිමින්

දේවවචනය නිධානයක් | ලූක් 14-16

අකීකරු පුත්‍රයා ගැන උපමාව

15:11-32

මේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් කීපයක් බලමු.

  • දෙවිගේ සෙනඟත් එක්ක ඉඳලා අපේ ආදරණීය ස්වර්ගික පියාණන්ගේ රැකවරණය ලබන එක හුඟක් වැදගත්

  • අපි අතින් වරදක් වෙලා තියෙනවා නම් අපි නිහතමානීව දෙවි වෙතට එන්න ඕනේ. මොකද අපිට සමාව දෙන්න අපේ දෙවි සූදානමින් ඉන්නවා

  • වරදක් කරපු කෙනෙක් පසුතැවිලා ආයෙත් සභාවට එද්දී අපිත් යෙහෝවා දෙවි වගේ ඒ කෙනාව ආදරෙන් පිළිගන්න ඕනේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න