ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 4 පි.
  • කාරුණික සමරිතානුවරයා ගැන උපමාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාරුණික සමරිතානුවරයා ගැන උපමාව
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • සමාරියයෙක් යහපත් අසල්වැසියෙකු බව ඔප්පු වෙයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අකීකරු පුත්‍රයා ගැන උපමාව
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 4 පි.
කාරුණික සමරිතානුවරයා යුදෙව්වෙක්ගේ තුවාලවලට බෙහෙත් දමමින්

දේවවචනය නිධානයක් | ලූක් 10-11

කාරුණික සමරිතානුවරයා ගැන උපමාව

10:25-37

“මගේ අසල්වැසියා කවුද” කියලා අහපු මිනිසාට උත්තරයක් විදිහටයි යේසුස් ඒ උපමාව කිව්වේ. (ලූක් 10:25-29) සමරිතානුවන් ඇතුළු “සියලු ආකාරයේ මිනිසුන්” ක්‍රිස්තියානි සභාවට එකතු වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. (යොහ 12:32) ඒ උපමාවෙන් යේසුස්ගේ අනුගාමිකයන් තේරුම්ගත්තා තමන්ට වඩා හුඟක් පැතිවලින් වෙනස් අයට වුණත් ආදරේ කරන්න ලොකු වෑයමක් දරන්න ඕනෙ කියලා.

විවිධ ජාතීන්ට අයිති මිනිසුන් විනෝද වෙමින්

මෙහෙම හිතන්න.

  • ‘විවිධ සංස්කෘතීන්වලට අයිති සහෝදර සහෝදරියන් ගැන මට හැඟෙන්නේ කොහොමද?’

  • ‘මං වැඩිපුර ආශ්‍රය කරන්නේ මගේ සංස්කෘතියේ අයව විතරද?’

  • ‘වෙනත් සංස්කෘතීන්වලට අයිති අයවත් ආශ්‍රය කරලා එයාලා ගැන මගේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න මට පුළුවන්ද?’ (2කොරි 6:13)

මං කාටද ආරාධනා කරන්නේ . . .

  • මාත් එක්ක සේවයේ යන්න?

  • අපේ ගෙදර කෑමකට?

  • ඊළඟ වතාවේ අපේ පවුලේ නමස්කාරයට?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න