යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යළි දෙව් පියාපත් සෙවණේ’
‘යළි දෙව් පියාපත් සෙවණේ’ කියන වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ඩිලන් ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙනවා කියලා පෙනුණේ කොහොමද? පවුලේ අයත් වැඩිමහල්ලනුත් එයාට උදව් කරන්න හැදුවේ කොහොමද?
සහෝදර සහ සහෝදරි බේන්ස් දෙමාපියන් විදිහට හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද?
පහත කාරණා ගැන ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද?
රැකියාවට මුල් තැන දෙන එක
නරක ආශ්‍රය
උපදෙස්වලට ඇහුම්කන් දෙන එක
පසුතැවෙන එක සහ සමාව දෙන එක