ජූලි 30–අගෝස්තු 5
ලූක් 14-16
ගීතිකා අංක 125 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අකීකරු පුත්‍රයා ගැන උපමාව”: (විනා. 10යි)
ලූක් 15:11-16—අකීකරු පුත්‍රයා අනාචාර ජීවිතයක් ගත කරමින් තමන්ගේ දේපළ නාස්ති කරගත්තා (nwtsty ලූක් 15:11-16 “එක්තරා මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් සිටියා,” “බාලයා,” “නාස්ති කර දැමුවා,” “අනාචාරයේ යෙදෙමින් ඉතා නරක ජීවිතයක් ගත කර,” “ඌරන්ව බලාගැනීමට,” “ඌරන්ට දැමූ කෑම” යන සටහන්)
ලූක් 15:17-24—එයා පසුතැවුණා. තාත්තා එයාව ආදරෙන් පිළිගත්තා (nwtsty ලූක් 15:17-24 “ඔබට විරුද්ධව,” “කුලීකරුවන්,” “ඔහුව මහත් ආදරයකින් සිප,” “ඔබේ පුතෙක් කියන්නවත්,” “සළුව . . . මුද්ද . . . පාවහන්” යන සටහන්)
ලූක් 15:25-32—ලොකු පුතාට එයා හිතපු විදිහ වෙනස් කරගන්න වුණා
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ලූක් 14:26—‘තම පියාටත් මවටත් තම ජීවිතයටත් වඩා මට ප්‍රේම කළ යුතුයි’ කියලා කියපු දෙයින් යේසුස් අදහස් කළේ මොකක්ද? (jy 196 2-4¶)
ලූක් 16:10-13—“උපයාගත් ධනය” ගැන සඳහන් කරද්දී යේසුස් අදහස් කළේ මොකක්ද? (w17.07 8-9 7-8¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 14:1-14
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීමට ආරාධනා කරන්න.
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 36 14-15¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘යළි දෙව් පියාපත් සෙවණේ’”: (විනා. 15යි) සාකච්ඡාවක්. මුලින්ම ‘යළි දෙව් පියාපත් සෙවණේ - කෙටි වීඩියෝව’ පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 31 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 139 සහ යාච්ඤාව