ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 4 පි.
  • ජූලි 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 16-22
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 4 පි.

ජූලි 16-22

ලූක් 10-11

  • ගීතිකා අංක 100 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “කාරුණික සමරිතානුවරයා ගැන උපමාව”: (විනා. 10යි)

    • ලූක් 10:29-32—කොල්ලකරුවන්ගෙන් පහර කාලා හිටිය මිනිසාට පූජකයාවත් ලෙවීවරයාවත් උදව් කළේ නැහැ [nwtsty ලූක් 10:30 “යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා බැස යන පාර” මීඩියා යටතේ තියෙන වීඩියෝ එක පෙන්වන්න.] (w02 9/1 16-17 14-15¶)

    • ලූක් 10:33-35—තුවාල වෙලා හිටිය කෙනාට සමරිතානුවරයා ආදරෙන් සලකපු විදිහ හරිම විශේෂයි (nwtsty ලූක් 10:33, 34 “එක්තරා සමරිතානුවරයෙක්,” “ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා,” “තානායමකට” යන සටහන්)

    • ලූක් 10:36, 37—අපේම සංස්කෘතියේ, ජාතියේ, පසුබිමේ අයට විතරක් නෙවෙයි හැමෝටම අපි ආදරෙන් සලකන්න ඕනේ (w98 7/1 31 2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 10:18—මේ පදයේ යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 10:18 “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා. එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි” යන සටහන; w08 3/15 31 11¶)

    • ලූක් 11:5-9—දැඩි උත්සාහයක් දරපු මිනිසා ගැන උපමාවෙන් යාච්ඤාව සම්බන්ධයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (nwtsty ලූක් 11:5-9 “මට රොටි තුනක් ණයට දෙන්න,” “මට කරදර කරන්න එපා,” “දැඩි උත්සාහය” යන සටහන්)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 10:1-16

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. තමන් කෑම කමින් හිටියා කියලා පුද්ගලයා කියනවා.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 24

  • “‘පැති නොගැනීම වැදගත් ඇයි?’ (මීකා 4:2)”: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 29 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 146 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න