ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 3 පි.
  • ‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවිගේ රැළ බලාගනිමින්’
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “කුඩා රැළ, භය නොවෙල්ලා”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 3 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 29-33

‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’

රජ හැටියට යේසුස් ඔහුගේ රැළ රැකබලා ගන්න “පාලකයන්ව” ඒ කියන්නේ වැඩිමහල්ලන්ව ලබා දෙනවා

32:1-3

  • ‘කුණාටුවෙන් සැඟවීමට තියෙන රක්ෂස්ථානයක්’ වගේ එයාලා පීඩා, අධෛර්යවීම් මැද නොසැලී ඉන්න දෙවිගේ සෙනඟට උදව් කරනවා

  • “වියළි දේශයක ගලා බසින දිය පහරවල්” වගේ එයාලා දෙවි ගැන ඉගෙනගන්න ආශාවෙන් ඉන්න අයට දේවවචනයෙන් නිවැරදි සත්‍යය කියලා දෙනවා

  • “කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක්” වගේ එයාලා දේවවචනයෙන් මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දීලා දෙවිගේ සෙනඟට සහනයක් වෙනවා

    අතීතයේ හිටපු කෙනෙක් කුණාටුවකින් ආරක්ෂා වෙලා ඉන්නවා. දිය පහරකින් වතුර බොනවා. පර්වතයක සෙවණට වෙලා ඉන්නවා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න