ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 4 පි.
  • ජනවාරි 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 16-22
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 4 පි.

ජනවාරි 16-22

යෙසායා 34-37

  • ගීතිකා අංක 31 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “හෙසකියාගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කළා”: (විනා. 10යි)

    • යෙසා 36:1, 4-10, 15, 18-20—ඇසිරියානුවන් යෙහෝවා දෙවිට නින්දා කළා, දෙවිගේ සෙනඟව බය කළා (ip-1 385-388 7-14¶)

    • යෙසා 37:1, 2, 14-20—හෙසකියා යෙහෝවා දෙවිව විශ්වාස කළා (ip-1 389-391 15-17¶)

    • යෙසා 37:33-38—යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කළා (ip-1 391-394 18-22¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 35:8—“ශුද්ධ මඟ” විදිහට හඳුන්වලා තියෙන්නේ මොකක්ද? ඒකේ ගමන් කරන්න පුළුවන් කාටද? (w08 5/15 26 4¶; 27 1¶)

    • යෙසා 36:2, 3, 22—හික්මවීමක් පිළිගන්න එක ගැන ෂෙබ්නා ආදර්ශයක් වෙන්නේ කොහොමද? (w07 1/15 8 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 36:1-12

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) මතෙ 24:3, 7, 14—බයිබලයෙන් උගන්වන්න - නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2තිමෝ 3:1-5—බයිබලයෙන් උගන්වන්න - JW කන්ටැක්ට් කාඩ් එකක් දීලා එන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 32 11-12¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • “‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’”: (විනා. 15යි) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි - කෙටි වීඩියෝව’ මුලින්ම පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 1-9¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 96 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න