දේවවචනය නිධානයක් | ලූක් 14-16
අකීකරු පුත්රයා ගැන උපමාව
මේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් කීපයක් බලමු.
දෙවිගේ සෙනඟත් එක්ක ඉඳලා අපේ ආදරණීය ස්වර්ගික පියාණන්ගේ රැකවරණය ලබන එක හුඟක් වැදගත්
අපි අතින් වරදක් වෙලා තියෙනවා නම් අපි නිහතමානීව දෙවි වෙතට එන්න ඕනේ. මොකද අපිට සමාව දෙන්න අපේ දෙවි සූදානමින් ඉන්නවා
වරදක් කරපු කෙනෙක් පසුතැවිලා ආයෙත් සභාවට එද්දී අපිත් යෙහෝවා දෙවි වගේ ඒ කෙනාව ආදරෙන් පිළිගන්න ඕනේ