අගෝස්තු 31න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 58 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 8වෙනි පරි. 19-26 ඡේ. සහ 106, 109වෙනි පිටුවල කොටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 9-11 (විනා. 8යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂු. 24:15.
විනා. 10: සැප්තැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා නිරූපණය කරන්න. ඉන්පසු යෝජනා දෙක හොඳින් සලකා බලන්න.
විනා. 10: ඔබටත් “නියම වේලාවට ආහාර” ලැබෙනවද? 2014 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 3-5 පිටු මත පදනම් කතාවක්. දෙවි දෙන පෝෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා දිරිගන්වන්න.
විනා. 10: 2016 සේවා වසර සඳහා ඔබේ ඉලක්ක මොනවාද? 2007 මාර්තු ‘රාජ්‍ය සේවාවේ’ 6වෙනි පිටුවේ 10වෙනි ඡේදය මත පදනම් සාකච්ඡාවක්. අලුත් සේවා වසරේදී දෙවිට වැඩි සේවයක් කරන්න අරන් තියෙන තීරණ ගැන යුවළක් සාකච්ඡා කරන විදිහ නිරූපණය කරන්න.
ගීතිකා අංක 10 සහ යාච්ඤාව