අගෝස්තු 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 11 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 8වෙනි පරි. 11-18 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 5-8 (විනා. 8යි)
අංක 1: 2 රාජාවලිය 6:20-31 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හෙබ්‍රෙව් ලියවිල්ලට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?—igw 30 පි. (විනා. 5යි)
අංක 3: මිය ගිය අයට ආපහු ජීවිතය ලැබෙයිද?—w13 10/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂු. 24:15.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 15: පවුලේ නමස්කාරය වැඩි දියුණු කරන්න පුළුවන් කොහොමද? 2011 ජනවාරි ‘රාජ්‍ය සේවාවේ’ 6වෙනි පිටුව මත පදනම් සාකච්ඡාවක්. jw.org වෙබ් අඩවියෙන් පවුලේ නමස්කාරයට යොදාගත හැකි දේවල් ගැන කියන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) පවුලේ අයට ගැළපෙන විදිහටත් දෙවි සහ දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසය වැඩි වෙන විදිහටත් ඒක කරන්න කියලා දිරිගන්වන්න.
ගීතිකා අංක 130 සහ යාච්ඤාව