ජූලි 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 19වන පරි. 12-20 ඡේ. සහ 174වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්රියා 11-14 (විනා. 10යි)
අංක 1: ක්රියා 11:1-18 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: රැකියාව හා මුදල් පරිහරණය ගැන ශුද්ධ බයිබලයෙන් උපදෙස්—ph 5 පි. සහ 6 පි. 2වන උපමාතෘකාව (විනා. 5යි)
අංක 3: ඔබේ මිතුරන් කොයි වගේ අයද?—ගීතා. 119:63 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “සවන් දීලා ඉගෙනගමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: “අධෛර්යය නොවී ආරාධනා කරමු.” සාකච්ඡාවක්. ආරාධනා පත් ලැබී ඇත්නම් සියලුදෙනාටම ආරාධනා පත බැගින් දී එහි ඇති තොරතුරු සාකච්ඡා කරන්න. ඒවා බෙදා දීමට පටන්ගන්නා දිනය සහ සභාවට අයත් ප්රදේශය පුරා බෙදීම සඳහා කර ඇති සැලසුම් ගැන කියන්න. කෙටි නිරූපණයක් කරන්න.
විනා. 10: “දෙවිව ගෞරවයට පත් කරන යහපත් හැසිරීම.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. “වර්ෂ 2013 තුන්දින සමුළු සිහිගැන්වීම්” යන ලිපියේ තිබෙන සභාවට අදාළ කරගත හැකි කරුණුත් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 121 සහ යාච්ඤාව