අප්‍රියෙල් 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 37 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 17වන පරි. 1-7 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 22-24 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. හතරවෙනි පිටුවේ ඇති යෝජනාව පාවිච්චි කරලා මැයි මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 10: අප ප්‍රකාශ කළ යුතු පණිවිඩය—“රාජ්‍යයේ මේ ශුභාරංචිය.” සේවා පාසැල පොතේ 279-281 දක්වා පිටු මත පදනම් කරගෙන ඉදිරිපත් කරන උද්යෝගිමත් කතාවක්.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 16:21-23 සහ ලූක් 9:22-26 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවයට උපකාරවත් වන ආකාරය සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 117 සහ යාච්ඤාව