අප්රියෙල් 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 7 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 16වන පරි. 13-18 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 18-21 (විනා. 10යි)
අංක 1: ලූක් 18:18-34 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ජීවය පරිණාමය වුණා යන මතය පිළිගැනීම අන්ධ විශ්වාසයක් වීමට හේතුව—lc 22, 23 පි. (විනා. 5යි)
අංක 3: නිහතමානිකම කියන්නේ මොකක්ද, නිහතමානි වෙන්නේ කොහොමද සහ එය වැදගත් ඇයි?—ශෙප. 2:2, 3 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: සේවයේදී ස්ථිර විශ්වාසයෙන් කතා කිරීමේ වැදගත්කම. සේවා පාසැල පොතේ 194-196 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්.
විනා. 10: සේවයේ යෑමට පවුලක් ලෙස සූදානම් වෙමු. සම්මුඛ සාකච්ඡා හා නිරූපණයක්. පවුලේ නමස්කාරයේදී සේවයේ යෑම සඳහා සූදානම් වන යුවළක් හා දරුවන් සිටින පවුලක් සාකච්ඡාවකට කැඳවන්න. සූදානම් වන විදිහ කෙටියෙන් නිරූපණය කිරීමට පවුල් මූලිකයෙක්ට ආරාධනා කරන්න.
විනා. 10: වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න. (ෆිලි. 1:10) පූර්ණකාලීන රැකියාවක් කළත් පවුල් වගකීම් රැසක් තිබුණත් උද්යෝගයෙන් සේවය කරන පවුල් මූලිකයෙක්ව හෝ දෙන්නෙක්ව සාකච්ඡාවකට කැඳවන්න. කාර්යබහුල වුණත් සේවයේ යෑමට කාලය වෙන් කරගන්නේ කොහොමද? නිතිපතා සේවයේ හවුල් වීමෙන් ඔහුටත් පවුලේ අයටත් ලැබී ඇති ප්රයෝජන මොනවාද?
ගීතිකා අංක 121 සහ යාච්ඤාව