ජූනි 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 2වන පරි. 1-7 ඡේ. සහ 14වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: විලාප ගී 1-2 (විනා. 10යි)
අංක 1: විලාප ගී 2:11-19 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිනිසුන් ‘පොළොව විනාශ කරන්නේ’ කෙසේද?—එළි. 11:18 (විනා. 5යි)
අංක 3: මුල් ක්රිස්තියානි සභාව තුළ මරියාට විශේෂ ස්ථානයක් හිමි වී තිබුණාද?—w09 1/1 9-10 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබට මතකද? වර්ෂ 2012 අප්රියෙල් 15 මුරටැඹ සඟරාවේ 32වන පිටුවේ ඇති ලිපිය මත පදනම් සාකච්ඡාවක්.
විනා. 20: “අපි සෑම නුවරකම සිටින අයව නැවත හමු වීමට යමු” සාකච්ඡාවක්.
ගීතිකා අංක 24 සහ යාච්ඤාව