ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/12 4 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 5/12 4 පි.

අප කළ සේවය

දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ස්ථාවර පුරෝගාමීන්ගේ ගණන 416කි. එය මෙතෙක් මාසයකට වාර්තා වී ඇති වැඩිම ස්ථාවර පුරෝගාමි සංඛ්‍යාවයි. ඉන් පැහැදිලි වෙන්නේ අපගේ සහෝදර සහෝදරියන්ට පුරෝගාමි සේවය සඳහා තිබෙන ආශාව තව තවත් වැඩි වෙන බවයි. ගිලියද් පාසැල සම්බන්ධයෙන් සිදු වූ වෙනස් වීම හා තාවකාලික විශේෂ පුරෝගාමීන්ව පත් කිරීමට යෙදූ සැලසුම නිසා සේවය නොකළ ප්‍රදේශවල දේශනා කිරීමට සහෝදරයන් තුළ ලොකු උනන්දුවක් ඇති වී තිබෙනවා. එම මාසය තුළ සේවයේ වාර්තා කළ ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 5,054යි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න