මැයි 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 5 සහ යාච්ඤාව
□සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 18වන පරි. 10-18 ඡේ. (විනා. 25යි)
□සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 35-38 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 36:14-26 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඔබ කන්‍යා මරියාට යාච්ඤා කළ යුතුද?—g 05 9/8 26-27 පි. (විනා. 5යි)
අංක 3: මිනිසුන්ගේ ක්‍රියා දෙවිට බලපානවාද?—විනි. 2:11-18 (විනා. 5යි)
□සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 20: ඔබ එය අත්හදා බැලුවාද? සබය සමඟ සාකච්ඡාවක්. මෑතකදී අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ “නොබියව සාක්ෂි දරන්න” (km 10/11), “ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් සේවය කරමු” සහ “සෑම තරාතිරමකම අයට’ දේශනා කරමු” (km 1/12) යන ලිපිවලින් තොරතුරු රැගෙන කතාවක් ඉදිරිපත් කරන්න. ඒවාවල ඇති යෝජනා අත්හදා බැලුවේ කෙසේද යන්න ගැනත් එමගින් ලැබුණු ප්‍රයෝජන ගැනත් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 14 සහ යාච්ඤාව