සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2012 අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
1. යෙරෙමියා පොත අපට ප්‍රයෝජනවත් වීමට හේතුව කුමක්ද? [මාර්තු 5, bsi02-SN යෙරෙමියා පොත 36 ඡේ.]
2. අද දින යෙහෝවා දෙවි අපව ගලවාගන්නේ කුමනාකාරවලින්ද? (යෙරෙ. 1:8) [මාර්තු 5, w05 12/15 23 පි. 18 ඡේ.]
3. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය සොයා එහි ගමන් කරන්න” පටන්ගත්තේ කවදාද? ඒ කෙසේද? (යෙරෙ. 6:16) [මාර්තු 12, w05 11/1 24 පි. 12 ඡේ.]
4. අද දිනත් “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය” තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි? (යෙරෙ. 8:22) [මාර්තු 19, w10 6/1 22 පි. 3 ඡේ.–23 පි. 4 ඡේ]
5. විපත්ති ගෙන ඒමට දෙවි ගත් තීරණය වෙනස් කරන්නේ ඇයි? (අප්‍රි. 2, යෙරෙ. 18:7, 8) [jr 201 පිටුවේ ඇති කොටුව]
6. යෙහෝවා දෙවි යෙරෙමියාව පුදුමයට පත් කළේ කෙසේද? ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද? (යෙරෙ. 20:7) [අප්‍රි. 2, jr 48 පි. 8 ඡේ.]
7. යෙරෙමියා 22:30හි සඳහන් නියෝගය මගින් දාවිත්ගේ සිංහාසනය උරුම කරගැනීමට යේසුස්ට තිබෙන අයිතිය අවලංගු වුණාද? [අප්‍රි. 9, w07 3/15 11 පි. 1 ඡේ.]
8. ‘මා ඔබව මා ළඟට ගත්තේ මහත් ආදරයකිනුයි’ කියා පැවසීමට යෙහෝවා දෙවිට හැකි වුණේ ඇයි? (යෙරෙ. 31:3) [අප්‍රි. 23, jr 191-193 පි. 8-11 ඡේ.]
9. සිත්වල ලියන දෙවිගේ ව්‍යවස්ථාව හෙවත් නීතිය කුමක්ද? (යෙරෙ. 31:33) [අප්‍රි. 23, w07 3/15 11 පි. 2 ඡේ.]
10. එක ගනු දෙනුවක් වෙනුවෙන් ලියවිලි දෙකක් සකස් කළේ ඇයි? (යෙරෙ. 32:10-15) [අප්‍රි. 30, w07 3/15 11 පි. 3 ඡේ.]