ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/12 8 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 4/12 8 පි.

නිවේදන

◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සතුට හා සැනසුම සොයා නමැති මාසික නොවන සඟරාව උනන්දුව දැක්වූ කෙනෙකුට ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට, බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. දැනටමත් නිවැසියා ළඟ මෙම පොත තිබෙනවා නම් හා බයිබල් පාඩමක් කිරීමට ඔහු අකමැති නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. ජූලි: පහත සඳහන් මාසික නොවන සඟරා ඉදිරිපත් කරන්න. සතුට හා සැනසුම සොයා, සියල්ල ඇති වුණේ අහම්බෙන්ද, බයිබලය—එහි පණිවිඩය කුමක්ද සහ සතුටින් පිරි ජීවිතයකට මඟ. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන්, එහෙමත් නැත්නම් ගෙහිමියාගේ අවශ්‍යතාවට අනුව, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන මාසික නොවන සඟරාවකින් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.

◼ ඔබ වෙනත් රටක පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුකට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු jw.org නමැති අපගේ වෙබ් අඩවියේ Lookup නමැති සංකේතය හරහා Conventions යටතේ ඔබට සොයාගත හැකි වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න