ජූලි 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 12න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 9-11
අංක 1: 1 රාජාවලිය 9:10-23
අංක 2: දෙවිගේ බලය, ජීව බලය: ජීව බලය (10ආ බයිබල් විෂයන්)
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව විදහාපාන ආකාරය (යාකො. 3:17)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: ඒ යෝජනා අත්හදා බැලුවද? සබය සමඟ සාකච්ඡාවක්. මෑත කාලයේදී අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ ලිපි කිහිපයක් කෙටියෙන් සලකා බලන්න. “පුරුෂයන්ට දේශනා කරන්න” (8/09), “අපි සැමවිටම සාක්ෂිකරුවන්” (11/09) හා “දේවසේවයේදී හොඳ සහයකයෙක් වන්න” (3/10). ඒවායේ තිබූ යෝජනා අදාළ කරගත් ආකාරය හා ඉන් ලැබූ ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “ජීවිතයේ වැදගත්ම දෙය!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.