ජූලි 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 174 [අලුත් අංකය 43]
□ සභා බයිබල් පාඩම:
lv 4වන පරි. 12-21 ඡේ. සහ 48වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 7-8
අංක. 1: 1 රාජාවලිය 8:14-26
අංක. 2: තමන් ප්‍රඥාවන්තයයි කියා සිතීම ගැන අපට අනතුරු අඟවා තිබෙන්නේ ඇයි? (යෙසා. 5:21)
අංක. 3: දෙවිගේ බලය, ජීව බලය: දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය (10අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 202 [අලුත් අංකය 59]
විනා. 5: නිවේදන.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර—1වන කොටස. වර්ෂ 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 4 සහ 5 පිටුවල ඇති “අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීම” සහ “වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කිරීම” යන උපමාතෘකාවල ඇති තොරතුරු මත පදනම් කතාවක්. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක හෝ වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරන ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන්ට ජය ගැනීමට තිබූ අභියෝග මොනවාද? පවුලේ අය හෝ සභාවේ අය ඔවුන්ට උපකාර කළේ කොහොමද? ඔවුන් අද්දකින ආශීර්වාද මොනවාද?
විනා. 10: තමන් ගැනම සෝදිසියක් කර බැලීමට ඔබේ ශිෂ්‍යයන්ට උපකාර කරන්න. සේවා පාසැල පොතේ 261වන පිටුවේ 2වන ඡේදයේ සිට 262වන පිටුවේ අවසානය දක්වා පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 6 [අලුත් අංකය 47]