ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/10 3 පි.
  • පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් පුනරීක්ෂණය
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 6/10 3 පි.

පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2010 ජූනි 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2010 මැයි 3 සිට ජූනි 28 දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවයි.

1. අබ්නේර් වෙනුවෙන් දාවිත් වැලපුණා. ඉන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (2 සාමු. 3:31-34) [w05 5/15 17 පි. 5 ඡේ.; w06 7/15 21 පි. 9-10 ඡේ.]

2. දෙවෙනි සාමුවෙල් 6:1-7 දක්වා සඳහන් වාර්තාවට අනුව දාවිත් හා උස්සාහ්ගේ ක්‍රියාවලින් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? [w05 5/15 17 පි. 7 ඡේ.]

3. දෙවෙනි සාමුවෙල් 6:8, 9 පෙන්වන ආකාරයට අප පරෙස්සම් විය යුත්තේ කුමන වැරදි නැඹුරුවාවෙන්ද? [w05 5/15 17 පි. 8 ඡේ.]

4. මෙෆිබොෂෙත් සම්බන්ධයෙන් දාවිත් ක්‍රියා කළ ආකාරය ප්‍රේමය පෙන්වීමක් වන්නේ කොහොමද? එය අපට බලපාන්න ඕන කොහොමද? (2 සාමු. 9:7) [w02 5/15 19 පි. 5 ඡේ.]

5. ගාත්හි වැසියෙකු වන ඉත්තයි සහ දාවිත් රජ අතර තිබූ සබඳතාවෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? (2 සාමු. 15:19-22) [w09 5/15 27-28 පි.]

6. ශීබා මෙෆිබොෂෙත් ගැන කිව්වේ බොරු බව බයිබලයෙන් ඔප්පු කරන්නේ කොහොමද? (2 සාමු. 16:1-4) [w02 2/15 14-15 පි. 11 ඡේ., පාදසටහන]

7. දාවිත් අසූ වියැති බාසිල්ලයිට රජ වාසලේ සේවය කිරීමේ ප්‍රස්තාව ලබා දුන් විට ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කිම්හාම්ව ඒ සඳහා නිර්දේශ කළේ ඇයි? (2 සාමු. 19:33-37) [w07 6/1 24 පි. 13 ඡේ.]

8. යෙහෝවා දෙවිගේ යටහත්පහත්කම නිසා දාවිත්ට උසස් තත්වයක් හිමි වුණේ කොහොමද? (2 සාමු. 22:36) [w07 11/1 5 පි. 1 ඡේ.; w04 11/1 29 පි.]

9. දාවිත් ජීවත්ව සිටි කාලයේදීම අදොනියා පාලන බලය පැහැරගැනීමට උත්සාහ කළේ ඇයි? (1 රාජා. 1:5) [w05 7/1 28 පි. 5 ඡේ.]

10. ප්‍රඥාව සහ තේරුම්ගැනීමේ හැකියාව ඉල්ලමින් සලමොන් කළ යාච්ඤාවට යෙහෝවා දෙවි පිළිතුරු දුන්නේ ඇයි? (1 රාජා. 3:9) [w05 7/1 30 පි. 2 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න