ජනවාරි 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 136
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 16-20
අංක. 1: යොෂුවා 17:1-10
අංක. 2: අන්‍ය ආගම් සමඟ සම්බන්ධ වීම: දෙවි එය අනුමත කරන්නේ නැත (1අ බයිබල් විෂයන්)
අංක. 3: ‘දෙගිඩියාවෙන් සිටීමෙන්’ දෙවිව සතුටු කළ නොහැකි වන්නේ ඇයි? (1 රාජා. 18:21)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 32
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් ශිෂ්‍යයාගේ හදවතට කාවදින ප්‍රශ්න අසන්න. සේවා පාසැල පොතේ 239වන පිටුවේ ඇති උපමාතෘකා දෙක පදනම් කරගත් කතාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: දේවසේවයේ යෙදෙන විට පොත් පත් භාවිත කරන්න. රාජ්‍ය සේවාව 07/01 6වෙනි පිටුවේ “පොත් පත් භාවිතය” යන උපමාතෘකාව යටතේ තිබෙන ඡේද තුන සබය සමඟ සාකච්ඡා කරන්න. අපේ පොත් පත් අපතේ නොයවා භාවිත කළ හැකි ආකාරය ගැන පවසන්න සේවා අවේක්ෂකව හෝ ඒ සඳහා සුදුසුකම් ඇති වෙනත් වැඩිමහල්ලෙකුව හෝ කැඳවන්න.
ගීතිකා අංක 162