දෙසැම්බර් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 108
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 1-5
අංක. 1: යොෂුවා 5:1-15
අංක. 2: අපේ මිතුරන් දෙවිට ප්‍රේම කරන අය වෙන්න ඕනෑ (lr 44 පරි.)
අංක. 3: දෙවිගේ රාජ්‍යය මොකක්ද?—අපිට එය ඕනෑ බව පෙන්වන සැටි (lr 45 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 64
විනා. 5: නිවේදන.
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්‍රම. වර්ෂ 2007 පෙබරවාරි රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ සිට 7වන පිටුවේ 2වන ඡේදය දක්වා ඇති කරුණු මත සබය සමඟ සාකච්ඡාවක්. සභා සැලසුම් ගැන විමසීමට සේවා අවේක්ෂකව කැඳවන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්න. සේවා පාසැල පොතේ 66-68 දක්වා පිටු මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 137