අප කළ සේවය
ජූලි මාසයේදී ප්‍රචාරකයන් 4,664ක් වාර්තා කළා. ශ්‍රී ලංකාව පුරා තිබෙන සභා 83හි සිටින ප්‍රචාරකයන් ඒ මාසයේදී බයිබල් පාඩම් 6,288ක් පවත්වා තිබෙනවා. අප දිගටම මෙසේ කරනවා නම් ඉදිරියේදී තව බොහෝ බයිබල් පාඩම් ආරම්භ කිරීමට හැකි බව සහතිකයි. බයිබල් පාඩමක් කිරීමට දේවසේවයේදී හමු වන සෑම කෙනෙකුටම ආරාධනා කරන්න. ‘ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දෙන්න’ අප දරන වෑයමට දෙවිගේ ආශීර්වාදය ලැබෙන බව ස්ථිරයි.—ක්‍රියා 20:24.