නොවැම්බර් 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 115
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 14-18
අංක. 1: ද්විතීය කතාව 15:1-15
අංක. 2: දේවගරුබිය පෙන්විය හැකි පැති මොනවාද?
අංක. 3: දෙවි තම පුතාව සිහි කරයි (lr 39 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 1
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් පාඩම් පටන්ගැනීම. සබය සමඟ සාකච්ඡාවක්. මාසයේ බයිබල් පාඩම් පටන්ගැනීමට වෙන් කළ දවසේදී ලැබූ අද්දැකීම් කලින් තෝරාගත් ප්රචාරකයන් කීපදෙනෙකුගෙන් විමසන්න. ඒ සඳහා වෙන් කර ඇති ඊළඟ දිනය සඳහන් කරන්න. බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය කෙටි නිරූපණයකින් හෝ දෙකකින් පෙන්වන්න.
විනා. 10: “සෝදිසියෙන් සිටින්න” නමැති දිස්ත්රික් සමුළුවට ඔබ සූදානම්ද? ලේකම් විසින් 2009 අප්රියෙල් රාජ්ය සේවාවේ අතිරේකයේ ඇති කරුණු සලකා බලයි. ප්රවාහණය හා නවාතැන් සම්බන්ධයෙන් සිදු කෙරෙන සැලසුම් ගැන නිවේදනය කරන්න. සැසිවාර වේලාවන්: සිකුරාදා සහ සෙනසුරාදා උදෑසන 9:20 – සවස 4.55. ඉරිදා උදෑසන 9.20 – සවස 4.00.
විනා. 10: ලිපි මාර්ගයෙන් සාක්ෂි දරන්න. සේවා පාසැල පොතේ 71-73 දක්වා පිටු පදනම් කරගෙන සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 9