ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/09 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 10/09 4 පි.

නිවේදන

◼ ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වයි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව ඉදිරිපත් කර එහි තොරතුරු සාකච්ඡා කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිතරම සේවයේ යෙදෙන්නේ නැති ප්‍රදේශවල සේවය කරන විට සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාවත් ඉදිරිපත් කරන්න. නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. පෙබරවාරි: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද හෝ පවුලේ සන්තෝෂයට රහස.

◼ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ වාර්ෂික වැඩසටහන අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයක් ලෙස තවදුරටත් සපයන්නේ නැහැ. ඒ වෙනුවට මෙම වැඩසටහන සෑම සභාවකටම ලබා දෙන අතර පිටපතක් රාජ්‍ය ශාලා දැන්වීම් පුවරුවේ දැමිය යුතුයි. පැවරුම් ලබා දීම සඳහා පාසැල් අවේක්ෂක ළඟද පිටපතක් තබාගත යුතුයි. නමුත් ප්‍රචාරකයන්ට සෑම මසකම ලැබෙන අපගේ රාජ්‍ය සේවාවේ සභා බයිබල් පාඩම, දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීම සඳහා ඇති වැඩසටහන් බැලිය හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න