1998 මුරටැඹ සඳහා විෂය සූචිය
ලිපිය පළ වී ඇති කලාපයේ දිනය අඟවනු ලැබේ
ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
එලියා සැබෑ දෙවිව උසස් කරයි, 1/1
පාවුල් අභීතව සාක්ෂිදරයි, 9/1
යේසු ගෝලයන් 70දෙනෙක් යවයි, 3/1
යේසු දරුවන් සමඟ කාලය ගත කළා, 11/1
යෝබ්ගේ අඛණ්ඩතාවට විපාක ලැබෙයි, 5/1
සමාරියයා, යහපත් අසල්වැසියෙක්, 7/1
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අතීත වැරදිවලින් ඉගෙනගැනීම, 7/1
අඹුවැද්ද, 9/15
අවමංගල්‍ය චාරිත්‍ර, 7/15
ආත්මිකව ප්‍රගතිය ලබමින් සිටින්න! 10/1
ඔබට ආත්මික ප්‍රගතියක් ලබන්න පුළුවන්, 5/15
ඔබේ ජීවිතයෙන් උපරිමය නෙළාගන්න, 8/15
ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න, 7/15
ඔවුන්ගේ ගරුත්වයට ගරු කරන්න, 4/1
“කීකරු හෘදයක්,” 7/15
කෘතඥපූර්වකභාවය, 2/15
දෙමාපියෙනි—ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න! 2/15
නම්මාගැනීමේ කලාව, 5/15
පරිශුද්ධ සේවයේ වරප්‍රසාද උතුම්කොට තැකීම, 8/1
පවුල රැකීමේ වගකීම ඉසිලීම, 6/1
ප්‍රශංසාවද, චාටු බස් දෙඩීමද? 2/1
ප්‍රාදේශීය චාරිත්‍ර හා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති, 10/1
ප්‍රේමනීයයන් වෙනුවෙන් අනාගතයට සැලසුම් කිරීම, 1/15
මුල්තැන දිය යුතු දේට මුල් තැන දෙන්න! 9/1
යෙහෝවාගේ ආශීර්වාද අගය කරනවාද? 1/1
සහෝදරයාගෙන් ණයක් ඉල්ලන්නද? 11/15
සාමකාමීව ගැටලු විසඳාගැනීම, 11/1
සිමෝනියාව—ඉන් පරෙස්සම් වන්න! 11/15
ජීවිත කතා
අධිරාජ්‍යයාට නමස්කාර කිරීමේ සිට සැබෑ නමස්කාරය දක්වා (අයි. සූගියූරා), 12/1
‘අපි කළ යුතු වූ දේ අපි කළා’ (ජී. කඋච්), 8/1
“ඔබේ ප්‍රේමනීය-කරුණාව ජීවිතයට වඩා යහපත්” (සී. එච්. හෝම්ස්), 2/1
දරුණු පරීක්ෂා මැද උසුලාගෙන (ඊ. යූසෙෆ්සොන්), 6/1
ප්‍රබල ක්‍රිස්තියානි උරුමයකට කෘතඥතාව (ජී. ගූච්), 3/1
මගේ මූලික අරමුණ යෙහෝවාව සතුටු කිරීමයි (ටී. නීරෝස්), 11/1
මට රන්වලට වඩා අනර්ඝ දෙයක් සම්බ වුණා (සී. මිල්ටන්), 10/1
යෙහෝවා කෙරෙහි රඳා ඉන්න මම ඉගෙනගත්තා (ජේ. කොර්පා-ඕන්ඩෝ), 9/1
ලාදුරු රෝගියෙකු වශයෙන් මගේ දිවිය (අයි. ආඩාග්බෝන), 4/1
වයස 80දී පැවරුමේ වෙනසක් (ජී. මැතිව්ස්), 5/1
සත්‍යයට වඩා හොඳ දෙයක් නැහැ (ජී. එන්. ෆන් ඩ’ බේල්), 1/1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ප්‍රේරිතයන්ට පිරිමි ළමයා සුව කිරීමට නොහැකි වීම (මතෙ 17:20; මාර්ක් 9:29), 8/1
ලූක් 13:24, 6/15
විවාහ සංවත්සර සහ උපන් දින, 10/15
ප්‍රධාන පාඩම් ලිපි
අපේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීම, 12/1
අලුත් ගිවිසුම මගින් වඩා උතුම් ආශීර්වාද, 2/1
‘ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක නිරත වන්න!’ 6/1
ඇදහිල්ල සහ ඔබේ අනාගතය, 4/15
ඇදහිල්ලේ ඌනතාවක් ගැන පරෙස්සම් වන්න, 7/15
ඉශ්‍රායෙල් ඉතිහාසයේ සුවිශේෂ මංගල්‍යය, 3/1
ඔබ දෙවිගේ විශ්‍රාමස්ථානයට ඇතුල් වී සිටිනවාද? 7/15
ඔබ යෙහෝවාගේ සංවිධානය අගය කරනවාද? 6/15
ඔබේ ඇදහිල්ලේ ගුණය—දැන් පරීක්ෂා කෙරේ, 5/15
ඔබේම ගැළවීම ඉෂ්ට කරගනිමින් සිටින්න! 11/1
ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද? 11/1
‘ඔබේ හෘදය මා සමඟ අවංකව තිබේද?’ 1/1
ඔවුන්ගේ ඇදහිල්ල නිසා වෛරයට ලක්ව, 12/1
කාලයන්ද ප්‍රස්තාවන්ද යෙහෝවාගේ අතෙහිය, 9/15
කැපවීම සමඟ තෝරාගැනීමේ නිදහස, 3/15
ක්‍රිස්තියානි ඇදහිල්ල පරීක්ෂා කෙරේ, 5/15
ක්‍රිස්තියානි රැස්වීම් අගය කිරීම, 3/1
‘ක්‍රිස්තුස් හා එක්ව ඇවිදිමින් සිටින්න,’ 6/1
ගැළවීම යෙහෝවාට අයිතියි, 12/15
‘ගැළවෙන්නේ’ කවුද? 5/1
ජීවනය සඳහා දිවීම අත් නොහරින්න, 1/1
තීන්දු කිරීමේ මිටියාවතෙහි විනිශ්චය ක්‍රියාත්මක වේ, 5/1
දිව්‍ය තන්ත්‍රයට සමීපයෙන් සිටින්න, 9/1
දෙවිගෙන් ලැබුණු පොතක්, 4/1
දෙවිගේ දරුවන් සඳහා මහිමාන්විත නිදහස්කම ළඟදීම, 2/15
දෙවිගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඇති අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීම, 8/15
දෙවිගේ සංවිධානයේ කොටසක් හැටියට සුරැකිව සිටින්න, 9/1
දෙවි සමඟ ඇවිදීමේදී මුල් පියවර, 11/15
දෙවි සමඟ ගමන් කරමින් සිටින්න, 1/15
නමට උචිත යෙරුසලමක්, 10/15
නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ප්‍රබලද? 7/1
නිදහස්කමින් යුත් ක්‍රිස්තියානි කැපවීමට එකඟව ජීවත් වීම, 3/15
‘පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කිරීම,’ 1/15
‘මරණය නැති කරනු ලබනවා,’ 7/1
“මහත් ඕනෑකමින් යුතුව” බලාසිටීම, 9/15
‘මළාහු නැඟිටුවනු ලබන්නෝය,’ 7/1
මෙය ගැළවීමේ දවසයි! 12/15
යෙරුසලම—එය ‘ඔබේ ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවද?’ 10/15
යෙරුසලම—‘මහ රජුගේ නුවර’ 10/15
යෙහෝවා අපේ විශ්වාසය විය යුතුයි, 8/15
යෙහෝවා ඇදහිලිවන්තයන් උදෙසා තම පොරොන්දු ඉටු කරයි, 4/15
යෙහෝවා ගිවිසුම්වල දෙවිකෙනෙක්, 2/1
යෙහෝවාගේ දයාව අනුකරණය කරන්න, 10/1
යෙහෝවාගේ දවස ළඟය, 5/1
යෙහෝවාගේ සංවිධානය ඔබේ දේවසේවයට අනුබල දෙයි, 6/15
‘යෙහෝවා, දයාවන්ත සහ කරුණාභරිත දෙවිකෙනෙක්,’ 10/1
යෙහෝවා බොහෝ පුත්‍රයන්ව තේජසට ගෙනෙයි, 2/15
යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න, 8/1
වෙනත් බැටළුවන් සහ අලුත් ගිවිසුම, 2/1
සදාකාලය දෘෂ්ටියේ තබාගෙන දෙවි සමඟ ඇවිදීම, 11/15
සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා, 8/1
සියලුම ජනයා සඳහා පොතක්, 4/1
බයිබලය
“එක ඇඟිල්ලේ බයිබලය,” 3/15
ඔබට බයිබලය විශ්වාස කළ හැකිද? 10/15
නූතන ග්‍රීක් භාෂාවෙන් අලුත් බයිබලයක්, 9/1
“ලබාගත හැකි හොඳම අන්තර් පේළි අලුත් ගිවිසුම,” 2/1
ලෝකය වෙනස් කළ පරිවර්තනයක් (සෙප්ටූඅජින්ට්), 9/15
විශාරදයෙක් මුල් බයිබල් අත්පිටපතකට නව දිනයක් දෙයි, 12/15
යෙහෝවා
ඔබට සැබෑ පුද්ගලයෙක්ද? 9/15
යෙහෝවා කවුද? 5/1
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
අමතක කළ නොහැකි සිද්ධියක්—ප්‍රංශයෙහි, 7/1
‘එක්සත්කම හා සහෝදරත්වය පිළිබඳ ආදර්ශයක්,’ 7/15
“ඔබ සතු දෙය රැකගන්න” (ග්‍රීසිය), 9/1
ගල් හිත් මෘදු වේ (පෝලන්තය), 10/15
ගිනිකන්දක සෙවණැල්ලේ (මෙක්සිකෝව), 8/15
ගිලියද් උපාධි ප්‍රදානය, 6/1, 12/1
“ජීවිතය සඳහා දෙවිගේ මඟ” සමුළු, 2/15, 6/1
තේරීමට පක්ෂව තීරණයක් (ජපානය), 12/15
“දේවවචනය කෙරෙහි ඇදහිල්ල” සමුළු, 1/15
නගරයේ තට්ටු නිවාසවල සිට තුන්ද්‍රා දක්වා (කැනඩාව), 4/15
“නියතවම ගෞරවය ලැබිය යුතු” වැඩක් (ඉතාලිය), 8/15
නූතන ග්‍රීක් භාෂාවෙන් අලුත් බයිබලයක්, 9/1
මිනිසුන්ගේ දාසයන්ද, දෙවිගේ සේවකයන්ද? 3/15
වියවුල මැද—ක්‍රිස්තු ධර්මය ක්‍රියාත්මක වී, 1/15
විශේෂ විවාහ මංගල්‍යයක් (මොසැම්බික්), 6/15
වෛද්‍යවරුන්, විනිසුරුවන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්, 3/1
ශුභාරංචිය නීතිමය ලෙස සුරැකීම, 12/1
ශුභාරංචිය සමඟින් තවත් මිනිසුන් වෙතට ළඟාවීම, 2/15
‘සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය’ (සම්මාදම්), 11/1
සියලුම ජනයා සඳහා පොතක් විවරණිකාව, 4/1
යේසුස් ක්‍රිස්තුස්
උපත, 12/15
‘නික්මීම පුරාණයේ පටන් වූ’ පාලකයා, 6/15
මිහිපිට අන්තිම දවස්, 3/15
සැබෑ ඇදහිල්ල සඳහා පදනමක්, 12/1
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
2/1, 3/1, 4/1, 6/1, 7/1, 8/1, 10/1, 11/1
විවිධ
අනාගතය කලින්ම ලියවී ඇද්ද? 4/15
‘අප සමාන හැඟීම් ඇති’ මනුෂ්‍යයෝ, 3/1
අපේ කාලවල් ගැන අවදියෙන්ද? 9/15
අයුක්තිය නැති කර දැමිය නොහැකිද? 8/1
අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට, 12/15
ආගම හැර යන්නේ ඇයි? 7/1
ආගම් සමාව අයැදිනවා, 3/1
ඇගෝරාව—පුරාණ ඇතන්ස්හි හදවත, 7/15
ඉවසිලිවන්තව බලා සිටින්න, 6/1
උඩඟු රාජ්‍ය පාලකයා (බෙල්ෂශර්), 9/15
එවුනීකි හා ලොයිස්, 5/15
ඔබව සන්තෝෂවත් කිරීමට ධනයට හැකිද? 5/15
ඔබේ හෘදය සාක්ෂිය විශ්වාස කළ හැකිද? 9/1
ඔවුන් කීර්තිමත් නාමයක් ඇති කරගත්තේ නැහැ, 3/15
ජනකාන්තබව—මිනිසාට ප්‍රශංසාවද, දෙවිට මහිමයද? 2/15
තල්මුඩය, 5/15
තීතස්, 11/15
තුඛීකස්, 7/15
දාරියුස්, 11/15
දේවදූතයන්ට උපකාර කළ හැකි අන්දම, 11/15
නත්තල යේසුව අයින් කර ඇද්ද? 12/15
පවුල තර්ජනයට ලක්ව, 4/1
පැවිද්දන් ඔවුන් උගන්වන දේ විශ්වාස කරනවාද? 10/15
පිලෙමොන් සහ ඔනේසිමස්, 1/15
පෘථිවිය—මෙහි තිබෙන්නේ මන්ද? 6/15
පෘථිවිය විනාශයට නියමිතද? 6/15
බාර්ණබස්—“සැනසිල්ලේ පුත්‍රයා,” 4/15
බෙතෙල්—හොඳ හා නරක නගරයක්, 9/1
මකබිවරුන්, 11/15
මරියා මියගියේ ස්වාභාවික හේතුවලින්ද? 8/1
මහා කොන්ස්ටන්ටයින්, 3/15
විශ්වාසය භංග වීම, 8/15
ශුභවාදීද, අශුභවාදීද? 2/1
සත්‍යතාවෙන් දෙවිට නමස්කාර කිරීම, 10/1
‘සත්‍යය ඔබව නිදහස් කරන්නේය,’ 10/1
සත්‍යය ජීවිත පරිවර්තනය කරයි, 1/1
සරදම්කරන්නන්ගෙන් පරෙස්සම් වන්න! 6/1
සැමට යුක්තිය, 8/1
සැමදා හමුදාවන් අවශ්‍ය වේවිද? 4/15
සැබෑ යුක්තිය—කවදාද, කෙසේද? 6/15
“සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න,” 1/1
සියල්ල පිටුපස සිටින්නේ කවුද? 5/1
හරි වැරැද්ද හඳුනාගැනීම, 9/1
හියුගනට්වරුන්, 8/15